![]() |
![]() |
|
|
"තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළින් අභිමානවත් අනාගතයක් කරා" යන තේමාව යටතේ අප පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය ආරම්භ කරන ලදි. සෑම මසකම අවසන් සතියේ බදාදා දින ප.ව. 12.45 සිට ප.ව. 1.25 දක්වා අංශ වශයෙන් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාවාරය පවත්වයි. |
අනාගත ලෝකයේ අතරමං නොවන්නට ජාත්‍යන්තර භාෂාවක්වන ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් දරුවන් සවිබල ගැන්වීම සඳහා දරණ තවත් උත්සහයක් ලෙස පාසලේ English Club ආරම්භ කරන ලදි. සෑම මසකම දෙවන සතියේ බදාදා දින ප.ව. 12.45 සිට ප.ව. 1.25 දක්වා අංශ වශයෙන් ඉංග්‍රීසි සංගමයේ සභාවාරය පවත්වයි. |

