| පාසල ආරම්භ වූ දිනය | 1948 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1951.09.03 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 05285 |
| සංගණන අංකය | 18002 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 10 රූඩ් 03 පර්චස් 36 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | පුත්තලම |
| කලාපය | පුත්තලම |
| කොට්ඨාසය | ආණමඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ආණමඩුව |
| ග්‍රාම සේවක වසම | මහඋස්වැව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 652/A |
| මුළු ශ්‍රේණි ගණන | 10 |
| මුළු පන්ති ගණන | 38 |
| 2020 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1444 |
| 2020 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 66 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |