භෞතික හා මානව සම්පත් සුරකිමින් පාසල් සංස්කෘතිය අගයන දැනුම, ආකල්ප, කුසලතා, මානව සංවර්ධනය කර ගනිමින් අනාගත අභියෝග ජය ගත හැකි ජාතික පොදු අරමුණු ඉටු කෙරෙන නිපුණතා වලින් පිරිපුන් දරු කැළක් බිහි කිරීම පු/ආණ/ ශ්‍රී රතනපාල නවෝද්‍යා මහා විද්‍යාලයේ මෙහෙවර වේ.

අපගේ මෙහෙවර